“චක්ඛුං උදපාදි” — ඇස ඉපදීම නොව, සැබෑ දැකීමේ අවදිවීම
.“ඥාණං උදපාදි” — theory එක තේරුම් ගැනීම.
පඤ්ඤා උදපාදි” — අත්දැකීමෙන් සත්‍ය හඳුනාගැනීම.
විජ්ජා උදපාදි” — එම සත්‍යයට අනුව ජීවිතය හැඩගැසීම.
ආලෝකෝ උදපාදි” — යථාර්ථය විකෘතිකරණයකින් තොරව දැකීම.
“Cakkhuṃ udapādi” — not the birth of the eye, but the awakening of true seeing.
“Ñāṇaṃ udapādi” — understanding the theory.
“Paññā udapādi” — recognizing truth through direct experience.
Vijjā udapādi” — life aligning with that realization.
Āloko udapādi” — reality is seen as it truly is.
seen without distortion.
This is the unfolding of awakening.:::