FB Growth Sri Lanka
Private
4 members
Free
FB Growth Sri Lanka කියන්නේ Facebook එකෙන් Income එකක් හොයන්න ඉගෙන ගන්න කැමති ඕනෑම කෙනෙකුට තියෙන Community එකක්.
ඔයා ඔයා දැන් පටන් කරන කෙනෙක් වුණත්, දැනටමත් Facebook Page එකක් තියෙන කෙනෙක් වුණත්, දැනටමත් earn කරන කෙනෙක් වුනත්, Facebook ගැන හරියට ඉගෙන ගන්න, updates ගැන සාකච්චා කරන්න, ඔයාට page කරගෙන යනකොට එන ගැටළු විසඳ ගන්න මේ Community එක තමයි හොඳම තැන.
Group එකෙන් ලැබෙන දේවල්:
🎙️ Weekly Live Q&A Sessions – ඔයාට page සම්බන්දයෙන් තියෙන ගැටළු සාකච්චා කරන හැම සතියෙම තියෙන live sessions .
🎓Beginner Course – අලුතෙන් පටන් ගන්න අයට මුල ඉඳල සරලව කියල දෙන course එකක්
🤝Active Community – එකිනෙකාට උදවු කරගෙන ගැටළු විසඳ ගෙන ඉක්මනින් ඉගෙන ගන්න උදවු වෙන group එකක්
දැනට Facebook එකේ ඇත්තටම වැඩ කරන Methods සරලව ඉගෙන ගන්න පුළුවන් තැනක්.
🚀 Join වෙන්න. අදම Start කරන්න!
powered by
FB Growth Sri Lanka
skool.com/fb-growth-sri-lanka-7426
Facebook එකෙන් සල්ලි හොයන හැටි හරියට සරලව ඉගෙන ගන්න group එකට එකතු වෙන්න.